Highlight News In Sri Lanka
Latest News
……………….. ……………….. …………………..
⭕ඔක්තෝබර් 1 දා රට විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්…
කෙහෙලිය රඹුක්වැල්ල
ඔක්තෝබර් මස 01 වනදා රට විවෘත කරන්නට බලාපොරොත්තු වන බවත් එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
නාවලපිටිය මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Pages: 1 2